ඔයාලා අහලා ඇති iPad උපාන්ගය ගෑන ඒක අපි හිතනවට වඩා ගුනන්ග ගොඩක් තියෙන ගෑජමෑටික් එකක්.හෑබෑයි එයාලා තාම් Out කරලා තියෙන්නේ WiFi මොඩ්ල් එක විතරයි......හෑබෑයි එයාලා කියන විදිහට HSDPA(Wifi+3G) මොඩ්ල් එක මෑයි වලදි out කරනවාලු..........
iPad එක ගෙන කිව්වොත් ඒක එක්තරා විදිහේ portable Computer එකක් .හෑම එකක්ම වෑඩ කරන්නේ touch panel එකකින්...... වෑඩි විස්තර මන් ඔයාලාට පෙන්නන්නම් හරිද.....
1 comments:
ipod අතඇරලා iPad වලට බැස්සද?
Post a Comment
ඔබගේ අදහස කුමක්ද?