Pages

Apr 26, 2010

මගේ iPad සිහිනය......

අද මන් ඔයාලාට කියන්න යන්නේ ඇපල් සමාගමෙන් අලුතෙන්ම එලි දක්වන උපාන්ගය ගෑනයි.

ඔයාලා අහලා ඇති iPad උපාන්ගය ගෑන ඒක අපි හිතනවට වඩා ගුනන්ග ගොඩක් තියෙන ගෑජමෑටික් එකක්.හෑබෑයි එයාලා තාම් Out කරලා තියෙන්නේ WiFi මොඩ්ල් එක විතරයි......හෑබෑයි එයාලා කියන විදිහට HSDPA(Wifi+3G) මොඩ්ල් එක මෑයි වලදි out කරනවාලු..........

iPad එක ගෙන කිව්වොත් ඒක එක්තරා විදිහේ portable Computer එකක් .හෑම එකක්ම වෑඩ කරන්නේ touch panel එකකින්...... වෑඩි විස්තර මන් ඔයාලාට පෙන්නන්නම් හරිද.....



1 comments:

Anonymous said...

ipod අතඇරලා iPad වලට බැස්සද?

Post a Comment

ඔබගේ අදහස කුමක්ද?