Pages

Apr 26, 2010

මගේ iPad සිහිනය......

අද මන් ඔයාලාට කියන්න යන්නේ ඇපල් සමාගමෙන් අලුතෙන්ම එලි දක්වන උපාන්ගය ගෑනයි.

ඔයාලා අහලා ඇති iPad උපාන්ගය ගෑන ඒක අපි හිතනවට වඩා ගුනන්ග ගොඩක් තියෙන ගෑජමෑටික් එකක්.හෑබෑයි එයාලා තාම් Out කරලා තියෙන්නේ WiFi මොඩ්ල් එක විතරයි......හෑබෑයි එයාලා කියන විදිහට HSDPA(Wifi+3G) මොඩ්ල් එක මෑයි වලදි out කරනවාලු..........

iPad එක ගෙන කිව්වොත් ඒක එක්තරා විදිහේ portable Computer එකක් .හෑම එකක්ම වෑඩ කරන්නේ touch panel එකකින්...... වෑඩි විස්තර මන් ඔයාලාට පෙන්නන්නම් හරිද.....



Apr 25, 2010

Britney Spears - Piece Of Me (Official Video 720p HD) + Lyrics

New Eclipse Trailer #2

Cheq-this-out

New Twilight Eclipse Comming soon..........................

Yashiගේ දින පොත......

හෆොඉ මට නිදි මතත් එනවා.................................

මොකද කරන්නේ.........................
හෙට උදේට Office යන්නත් ඔනනේ........

ම්ගේ අඩ්‍යපනික වෑඩසටහන ලගදීම.......

ම්ගේ අඩ්‍යපනික වෑඩසටහන ලගදීම ඔයාලාට ඉදිරිපත් කරන්න මන් බලාපොරොත්තු වෙනවා.....සමහර විට ඔයාලාගෙ ඔනෑම ප්‍රශ්නයකටම මට උදව් කරන්න පුලුවන් වේවි......

මගේ දින පොත බලන්න එන්න හරිද....................................

මගේ මේ වෑඩසටහනේදී ඔයාලාට Multimedia Related නොදන්නා කරුනු ගොඩාක් දෑනගන්න පුලුවන් වේවි.......

Graphic Designing, Visual Effect, Compositing, Editing, Modeling..... තව ගොඩාක් තියෙනවා, ඔයාලා ඇවිත්ම බලන්න OK.......
  • Adobe Photoshop CS4 
  • Adobe Illustrator CS4 
  • Adobe After Effect CS4 
  • Adobe Premiere Pro CS4 
  • Adobe Fireworks CS4 
  • Adobe Flash CS4 
  • Adobe Soundbooth CS4 
  • Adobe Captivate 
  • Autodesk 3Ds Max 2010-2011 
  • Autodesk Maya 2010-2011 
  • Foundary Nuke. 
  • E-on Vue 8
and many more......














ජාවා තාක්ෂණයෙන් රට හදමු......

http://www.javaworldcongress.com/

Apr 24, 2010

Clash of the Titans දෑන් ලිබ්‍ර්ට් සිනමා ශාලාවේ.........